January 29, 2026
NewsPolitical

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින.

ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පාර්ලිමේන්තු සැසිය අමතමින් ඉදිරිපත් කළේය.

ප්‍රතිපත්ති ප්‍රකාශයක් අවසානයේ පාර්ලිමේන්තුව එළඹෙන දෙසැම්බර් මස තුන්වෙනිදා දක්වා කල්තැබීමට නිවේදනය කරන ලදී.

පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් මන්ත්‍රීවරුන් සහභාගි වූහ.

Related posts

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

Maimoonar

කිරිපිටි ආනයනය නවතයි…

Maimoonar

රන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ..

Maimoonar