32 C
Colombo
February 19, 2026
Local NewsNews

2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…

2025 වසරට අදාළ අයවැය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක ණය මුදලක් ලබාදීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට නියමිතව ඇත.

ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ මෙම අයවැය ලේඛනය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, බදු අඩු කිරීම ඇතුළු සහන රැසක් ඇතුළත්වන බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම මුදල නොලැබෙන තත්ත්වයක් ඇතිවුවහොත් එළඹෙන වසරේ අයවැය කළමනාකරණය බරපතල අර්බුදයකට ලක්වීමේ අවධානමක් ද ඇති වී තිබේ.

Related posts

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Maimoonar

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Maimoonar

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Maimoonar