BusinessBusiness NewsNews

සිමෙන්ති රුපියලකින් අඩු කරයි..

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ.

මෙම අඩුකිරීම පසුගිය 06 වැනිදා සිටි ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.

– Reporter

Related posts

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Maimoonar

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Maimoonar

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

Maimoonar