32 C
Colombo
February 19, 2026
NewsPolitical

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බවයි.

2040 වසර පමණ වන විට සුළං බලයෙන් පමණක් මෙගාවොට් හතළිස් දහසක විදුලි උත්පාදනයක් කිරීමට සැලසුම් කරන බවද මන්නාරම් ද්‍රෝණියෙන් පමණක් එම ප්‍රමාණය උපයා ගත හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Chat GPT යෙදුම හරහා කළ විමසීමකදී සඳහන් කරන්නේ එතරම් සුළං විදුලි බලයක් ජනනය කිරීමට නම් අශ්‍ය ඉඩම් ප්‍රමාණය අවමය වර්ග කිලෝමීටර් 6667 හා උපරිමය වර්ග කිලෝමීටර් 16000ක් බවයි.

එය සාමාන්‍ය ලෙස ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 10%-25% අතර අගයන්ය. ශ‍්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝ මීටර 65,000කි.

කෙසේ වෙතත් සුලං බලාගාර මුහුදේ ඉදි කරන්නේ නම් ඒ සඳහා වියදම අධික වන නමුත් ලංකාවේ භූමි ප්‍රමාණය වැයවීමක් සිදු නොවනු ඇත.

Related posts

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Maimoonar

පොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..

Maimoonar

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

Maimoonar