February 12, 2026
NewsPolitical

මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු පක්ෂයකි.

රටට අහිතකර කිසිදු නීතියක් රටතුල සම්මත කිරීමට ඉඩ නොදෙන බව පැවසීය.

පළාත් සභා වලට කිසිසේත් පොලිස් බලතල ලබා නොදෙන බව පැවසීය.

රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට කැපවෙන බව පැවසීය.

තාක්ෂණය සමඟ එම කටයුතු සිදුකිරීමට වැඩපිළිවෙළක් පක්ෂය තුළ ඇතිබව පැවසීය.

රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි විය යුතුය. වැටුප් විෂමතාව ඉවත් කල යුතුය.

ඒ සියල්ල සිදුකිරීමට දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙයි.

ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ සුබ සාධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

Maimoonar

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

Maimoonar

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

Maimoonar