NewsPolitical

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

මේ රටේ පාලකයන් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවෙන් දෙන කෑම කාලා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

තමන් මහත් වී සිටින්නේ සහෝදරියන් දෙන දේවල් කාලා යයිද ඇය කියා සිටියාය.

ජාතික ජන බලවේගයේ ජන හමුවකදී ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්

Maimoonar

මෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Maimoonar

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Maimoonar