NewsPolitical

දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මහතා මේ වන විටත් දෙමළ අපේක්‍ෂක අරියනේත‍්‍රන්ට සහාය දක්වන බව නිවේදනය කර තිබේ.

Related posts

කොරෝනා තවත් ඉහල නගී..

Maimoonar

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

Maimoonar

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Maimoonar