27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..

මෙවර ජනාධිපතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා සමාජ මාධ්‍ය අවබාවිතා කිරීම් දක්නට ලැබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සමාජ මාධ්‍ය තුල විකෘති කරන ලද පුවත් ,අසත්‍ය පුවත් ඇතුළු වෛරී ප්‍රකාශ සැරිසරන බව පැවසීය.

එවැනි තොරතුරු දිනකට 300 අධික ප්‍රමාණයක් ලැබෙයි.

එහෙත් සමාජ මාධ්‍ය පාලනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පැවසීය.

ඔක්තෝබර් 03 වන හෝ 04 වන සතියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බව හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

– Reporter

Related posts

Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..

Maimoonar

ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..

Maimoonar

පාස්කු විමර්ශන ඇණහිට ඇති බවට කොළඹ අගරදගුරු මැඳුරෙන් චෝදනාවක්

Maimoonar