Local NewsNews

කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ එකතුව ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද දිනයේ එළි දක්වන ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි මෙම උත්සයට පැවැත්වින.

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මැතිවරණය ලකුණ කුසලානයයි.

නව සන්ධනෙයේ ලේකම් ඇමති රමේෂ් පතිරණ මහතා පත් කර ඇත.

Related posts

‘සිංහල ඉතිහාසය’ සහ ‘දෙමළ ඉතිහාසය’ නැහැ: නව විෂය නිර්දේශය ‘ශ්‍රී ලාංකික ඉතිහාසය’ ලෙස පමණයි

Maimoonar

ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුට

Maimoonar

ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

Maimoonar