NewsPolitical

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ පසු දිවුරුම් දීමේ උත්සවය සඳහා කිසිදු මුදලක් වැය නොකරන බව පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි

එම උත්සව සඳහා යන වියදමද ඉතිරි කරන බවත් එම මුදල කොපමණදැයි එදින රාත්‍රී ප්‍රවෘත්තිවලින් විකාශය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Maimoonar

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

Maimoonar

පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…

Maimoonar