32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතාට ඡන්ද කෝටියකින් නැවතිය යුතු නැතැයි රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා සඳහන් කරයි.

එම ඡන්ද ප‍්‍රමාණය කෝටි දෙක දක්වා ගමන් කළ යුතු බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මෙම බව කියා සිටියේ ජාතික ජන බලවේගයයේ තරුණ සමුළුව අමතමිනි.

එම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වුනේ එම පක්ෂ නායක අනුව දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී එම පක්ෂයේ තරුණ ප්‍රතිපත්තිය අනුර දිසානායක මහතා අතින් එලි දක්වන ලදී.

Related posts

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…

Maimoonar

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

Maimoonar

තවත් 2,735කට කොරෝනා

Maimoonar