Local NewsNews

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියද සංවිධාන කටයුතු කරමින් සිටී.

ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇත.

සජිත් ප්‍රෙමදාස මහතාගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මියත් මේ වන විට මැතිවරණ වේදිකාවට එක්ව සිටී.

Related posts

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..

Maimoonar

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

Maimoonar

පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..

Maimoonar