Local NewsNews

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටයේ සංගණන කටයුතු මේ මස මැද වනවිට ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

තොරතුරු පරිගණක ගතකිරීම මේවන විට අවසන් අදියරේ පවතියි.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටය සඳහා අයදුම්පත් හාර ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ ලැබි ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Maimoonar

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Maimoonar

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Maimoonar