27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..

විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නිසි අධ්‍යයනයකින් යුතුව බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ සහ මෙම වසරේ පළමු මාස 03 තුළ ලැබූ ආදායම,පසුගිය මැයි මාසයේ විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය ඇතුළු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු පහළ දැමිය යුතු අගයන් නිශ්චිතව ප්‍රකාශ කළ හැකිය.

ජනතාවට දැනෙන අයුරින් විදුලි ගාස්තු පහළ දැමීමට මීට පෙරද අවස්ථාව තිබියදීත් ලංකා විදුලිබල මණ්ඩලය එලෙස කටයුතු නොකළ බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

මේ අතර විදුලි ගාස්තු ජූලි මස පළමුවනදා සිට පහත දැමීමට යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Maimoonar

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

Maimoonar

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Maimoonar