NewsSportsSports News

ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..

ඇමරිකාවේදී හා කොදෙවු දූපත් වලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය පරාජය කිරීම ඇෆ්ගනිස්තානය සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර 20දී කඩුලු 6 ක් දැවී ලකුණු 159ක් රැස්කලේය.

පිලිතුරු ඉනිමේදී නවසීලන්තය ට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.

ඒ අනුව ලකුණු 84කින් තරගය ජය ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

Related posts

විදේශ කටයුතු අමාත්‍යංශයේ අංශයක් වැසේ

Maimoonar

තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…

Maimoonar

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

Maimoonar