Local NewsNews

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

ග්‍රාම නිලධාරීන් යළි මේවනවිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය අද (14) පෙරවරු 08.00 ආරම්භ කර අතර ලබන සිකුරාදා (17) දක්වා එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර ග්‍රාම නිලධාරී සංගම් සිය ගැටලු පිළිබඳව ඊයේ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

GMOA වැඩ වර්ජනයකට සූදානම්

Maimoonar

කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…

Maimoonar

සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..

Maimoonar