Local NewsNews

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇතිබව කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය.

කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී තිබේ.

මේ වන එම කාණු පද්ධති ක්‍රමවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

මාළු මිල ඉහලට…

Maimoonar

20 අලුතින් ගැසට් වෙයි

Maimoonar

චීන තෙල් ආ සැණින් QR අහෝසියි…

Maimoonar

2 comments

Comments are closed.