January 29, 2026
International NewsNews

ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණි

ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි.

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඔහු මෙසේ ප‍්‍රකාශ කරන ලද බවට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

ඉරාන ජනාධිපති ඇති පිරිස හෙලිකොප්ටර අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබින.

මේ අතර මෙතෙක් එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇත.

අයතුල්ලා අලි කමේනි විසින් මෙම පත් කිරීම තහවුරු කර ඇත.

Related posts

අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

Maimoonar

හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයි

Maimoonar

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Maimoonar