Local NewsNews

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව පහළ මට්ටමක පවතියි.

ඒ අනුව හදිසි අනතුරු පවා සිදුවීමට වැඩි ඉඩකඩක් ඇතිබව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Maimoonar

කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළට

Maimoonar

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Maimoonar