NewsPolitical

අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.

විදේශක සිට නිති විරෝධී ලෙස මෙරට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්විටුවීම සිදුකර ඇත.

Related posts

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

Maimoonar

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Maimoonar

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Maimoonar