Local NewsNews

ඉන්ධන මිල සංශෝධනයක්..

අද මධ්‍යම රත‍්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි.

මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින සිදු නොවීය.

කෙසේ වෙතත් අද මිල සංශෝධනයේදී ඉන්ධන මිල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද තෙල් සංස්ථා ආරංචි මාර්ග වාර්තා කරයි.

Related posts

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Maimoonar

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

Maimoonar

රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

Maimoonar