Local NewsNews

TIN කරදරය ඉවරයි..

ටින් අංකය ලබා ගැනීම ජනතාවට තවත් අලුත් බරක් නොවිය යුතු යන ස්ථාවරයේ රජය සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

එ් අනුව ටින් අංකය ජනතාවට වඩාත් පහසුවෙන් ලබා දීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවද හෙතෙම පැවසීය.

ඕනෑම පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා ටින් අංකය ලියාපදිංචියට කල හැකි බවද එය ලෝකයේ පවතින ඉතා සරල ක්‍රමයක් බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීමත් සමග පැහැදිලි බදු ගෙවීම් දත්ත පද්ධතියක් රටට ඇති වන බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

Related posts

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Maimoonar

පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…

Maimoonar

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

Maimoonar

190 comments

Comments are closed.