Local NewsNews

O/L ප‍්‍රතිඵල නිකුත් වේ…

2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www .doenets .lk හා www.results.exams.gov.lk වෙතින් විභාග අංකය ඇතුළත් කර ප්‍රතිපල ලබා ගත හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

– ජයරත්න ඉඳුරුවගේ

Related posts

මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?

Maimoonar

රටේ සාගතයක් ඇති වෙනතුරු බලා ඉන්නවා…

Maimoonar

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..

Maimoonar