BusinessBusiness NewsNews

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඉදිරියෙන් උත්සව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ඇමෙරිකානු ඩොලරයේ අගය සැලකීමේදී ගෑස් මිල ඉහල දැමිය යුතු වුවත් පාරිභෝගික ජනතාවට සිදුවන පීඩනය සලකා මෙවර ගෑස් මිල ඉහළ නොදමන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Maimoonar

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Maimoonar

මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා..

Maimoonar