January 8, 2026
International NewsNews

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව තිබේ.

මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක් ඇති වනු ඇති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඳිමෙන් මධ්‍යස්ථානය කියාසිටියි.

ජපානයේ ඇතැම් ප්‍රදේශවල මීටර් 3ක් පමණ උස සුනාමි රළ එනු ඇතැයිද පුරෝකථන කර ඇත.

Related posts

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Maimoonar

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Maimoonar

ලංකාවේම හදන වාහන මෙන්න..

Maimoonar