27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

එහි පළමු විරෝධතාව ලක්ෂපාන බලාගාරය අසලින් ආරම්භ කරන බවත් ඊට පසුව රට පුරා විරෝධතා රැලි පවත්වන බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

මෙම පනතට විරුද්ධ නොවන කෙනෙකු සිටී නම් ඔහු අන්ධයෙකු හෝ ගොළුවකු විය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Maimoonar

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

Maimoonar

ඉරාන විරෝධතා මර්දනයෙන් 2,000 ක් මියයයි – විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් සෘජු සහයෝගයක්

Maimoonar