BusinessBusiness NewsNews

පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% දක්වා පදනම් අංක 100 කින් අඩු කර තිබේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ පවත්වන අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත

Related posts

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Maimoonar

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

Maimoonar

විදුලි සේවකයන් වර්ජනයේ…

Maimoonar