Local NewsNews

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

වැල්ලම්පිටිය – වේරගොඩ පාසලේ තාප්පයක් සිසුන් පිරිසක් මතට කඩා වැටීමෙන් 06 හැවිරිදි සිසුවියක් මරණයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලත් තවත් සිසුන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කර සිටී.

Related posts

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Maimoonar

රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..

Maimoonar

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ

Maimoonar