January 23, 2026
NewsPolitical

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.

මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.

ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.

Related posts

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Maimoonar

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Maimoonar

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Maimoonar