NewsSportsSports News

නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…

නිලූක කරුණාරත්න බැට්මින්ටන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රධානතම බැට්මින්ටන් ක්‍රීඩකයා වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උළෙල පහකට ඔහු තරඟ වැදී තිබේ.

2011 වසරේදී ඔහු තම පළමු අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කර ඇත.

අන්තර්ජාතික ජයග්‍රහණ විසි හතරක් මේ දක්වා නිලූක කරුණාරත්න දිනාගෙන සිටියි.

මහද්වීප පහේම රන් පදක්කම දිනා ගත් මු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද ඔහුය.

Related posts

මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

Maimoonar

ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Maimoonar

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..

Maimoonar

678 comments

Comments are closed.