January 29, 2026
NewsPolitical

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ රටින් පිටව යාමට නියමිතව තිබේ.

එම කාල සීමාවකට අදාලව ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ පහක වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර ඇත.

ඒ අනුව පත් කර ඇති වැඩබලන අමාත්‍යවරුන් මෙසේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍ය
ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍ය
අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය

Related posts

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Maimoonar

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

Maimoonar

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Maimoonar

1 comment

Comments are closed.