NewsPolitical

කෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියි.

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතු බවත් මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතුබවත් නාමල් ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කළ යුතු දැයි විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් ගැටලු විසඳිය නොහැකි බවය.

Related posts

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Maimoonar

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

Maimoonar

ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

Maimoonar

1 comment

Comments are closed.