BusinessBusiness NewsNews

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති.

බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික පොලී අනුපාතයක් අය කරමින් සිටිති.

මහ බැංකුව විසින් සිය පොලී අනුපාත 12% න් පහළ මට්ටමකට මෑතක දී නියම කරන ලදී.

ඒ හා සමගාමීව සෙසු සියලු පොලී අනුපාතයන් පහළ යා යුතු බව මහබැංකුව නිවේදනය කර තිබේ.

Related posts

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

Maimoonar

ශ‍්‍රී ලංකා සීමාව පැන්නූ ඉන්දීය ධිවර පිරිසක් අත්අඩංගුවට…

Maimoonar

ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…

Maimoonar