BusinessBusiness NewsNews

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින.

සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka 20 දර්ශකයය යන දර්ශක දෙකම ඉහළ වර්ධනයක් දැකගත හැකි විය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02 වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 9642 දක්වාත් S&P Srilanka 20 දර්ශකය ඒකක 30.1 වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 2869 තෙක් ඉහල ගොස් තිබින.

Related posts

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

Maimoonar

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Maimoonar

උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයි

Maimoonar