27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ලබන පරාජය හේතුවෙන් කලබල වී සිටින බවත් ඒ හේතුවෙන් මාලිමාවට වෛර කරන තැනට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා කුමක් පැවසුවද මැතිවරණය පවත්වනවාට ඔහු යට හිතින් විරුද්ධව බවත් පරාජය හමුවේ වැඩීම කලබල වී සිටින්නේ පේමදාස මහතා බවත් හෙතෙම පැවසීය.

හිටපු මන්ත‍්‍රීවරයා මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.

Related posts

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

Maimoonar

පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

Maimoonar

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Maimoonar

1 comment

Comments are closed.