27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට කටයුතු කලහොත් එම මැතිවරණය ලබා ගැනිමට ජනතාව එක්රැස් කරගනිමින් ඒ සදහා සටන් කරන බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන සියළු දෙනාගේ අභියෝග ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කරන බවද විජිත හේරත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසිය.

Related posts

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන්ට ඉල්ලීමක්

Maimoonar

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Maimoonar

රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අද

Maimoonar

3 comments

Comments are closed.