Local NewsNews

ලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

Related posts

ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…

Maimoonar

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

Maimoonar

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්න

Maimoonar