Local NewsNews

බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශු

සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

තමන්ට එම චෝදනා එල්ල කරන කාන්තාව අධ්‍යක්ෂක ධුරය දරණ සමාගමක ඇතිවූ මුදල් ආරවුලක් මෙම අසත්‍ය චෝදනා එල්ල කිරීමට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියි.

තමන් සම්බන්ධයෙන් සමාජජාලාවල හුවමාරු වන වීඩියෝ පටය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බව ද ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද බවද ඔහුගේ නීතීඥයා පැවසීය.

Related posts

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

Maimoonar

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Maimoonar

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

Maimoonar

4 comments

Comments are closed.