NewsPolitical

ආශු මාරසිංහට තානාපති ධුරයක්…?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සත්ව අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති ඔහුට තානාපති ධුරයක් ලබා දීම නොව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා තම පුද්ගලික හේතුවක් බව කියමින් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයෙන් ඊයේ දිනයේ ඉල්ලා අස්වී තිබේ.

Related posts

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…

Maimoonar

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Maimoonar

වතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…

Maimoonar

3 comments

Comments are closed.