NewsPolitical

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත.

ජනාධිපති මන්දිරයේ දී 178 ලක්ෂයක මුදලක් අරගල කරුවන් විසින් සොයා ගැනීමේ සිදු වීමට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම මුදල හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරය තිබී හමුවූ බවත් එය අල්ලස් මුදලක්ද නැතිනම් වෙනත් කාරණයක් සඳහා ලැබූවක්දැයි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලෙසත් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනා නිවසට ගොස් අදාළ ප්‍රකාශය ලබා ගන්නා ලෙසද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පොලිසියට නියෝග කරමින් දැනුම් දී ඇත.

Related posts

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Maimoonar

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

Maimoonar

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Maimoonar

14,327 comments

Comments are closed.