January 29, 2026
NewsPolitical

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මුදල්ල ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත.

ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් ඇති නිසා මෙම පත් කිරීම කර ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.

ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇත.

ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මම පත්වීම බලාත්මක වේ.

Related posts

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Maimoonar

මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනී

Maimoonar

කොරෝනා මැද ඇවිලෙන යුද බිය

Maimoonar

482 comments

Comments are closed.