January 8, 2026
Local NewsNews

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

දැනට ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 10ක් උපරිම සති දෙකක කාලයකට බවද හෙතෙම පැවසීය.

එනිසා ගුවන්යානා ඉන්ධන ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

Related posts

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Maimoonar

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

Maimoonar

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Maimoonar

472 comments

Comments are closed.