NewsSportsSports News

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

ආසියානු කුසලානය සඳහා ශ‍්‍ර‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක ජයග්‍රහණයක් කර ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී කඩුලු 06 දැවී ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

Related posts

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

Maimoonar

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Maimoonar

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Maimoonar

490 comments

Comments are closed.