February 12, 2026
NewsPolitical

ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්

අගෝස්තු 09 වෙනදා සියලුම ජනතාව කොළඹට එක්වී අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට කටයුතු කරවන්නයි සමගි ජනබලවෙග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය එම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුමක් නිර්මාණය කර තිබේ.

අගෝස්තු 09 වෙනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන්නැයි ඔහු පසුගියදා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙය පක්ෂයේ සභාපති වරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ ස්ථාවරය නොවන බවයි.

සමගි ජන බලවේගය විසින් කළ යුතු දෑ විපෂක්‍ය සමග සාකච්ඡා කරමින් සිටින ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

Maimoonar

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

Maimoonar

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

Maimoonar

1 comment

Comments are closed.