January 29, 2026
NewsPolitical

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇත.

Related posts

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා නිවාස ගැටලු විසඳීමට ජනවාරි මාසය තුළ වැඩපිළිවෙළක්

Maimoonar

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

Maimoonar

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Maimoonar

1 comment

Comments are closed.