27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 දක්වා පහත යයි.

සෙසු ඉන්ධන වර්ගවල මිල එම මිල මට්ටමේම පවතී.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් – 450
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් – 540
සුපර් ඩීසල් – 510
භූමිතෙල් – 87

Related posts

වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයි

Maimoonar

රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Maimoonar

පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

Maimoonar

598 comments

Comments are closed.