January 29, 2026
BusinessBusiness NewsNews

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

උද්ධමනය පාලනය කර ගනිමින් ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට මුදල් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම කියා සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය 54% වැනි අගයකට පත් වූයේ ගෝලීය සාධක නිසාම නොව දේශීය සාධක විශාල වශයෙන් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

Maimoonar

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Maimoonar

සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Maimoonar

1 comment

Comments are closed.