Local NewsNews

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

ඉන්ධන අර්බුදය මත දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම මත අද දිනයේදීද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත.

ඒ හේතුවෙන් අපහසුතාවට පත් ජවතාව විශාල පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙති.

දුම්රිය සේවකයන් පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර දුම්රිය සේවකයන්ට ඉන්ධන ලබා නොදෙන බවයි.

පවත්නා තත්වය මත දුම්රිය සේවකයින් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එයට එක්ව සිටී.

Related posts

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Maimoonar

සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…

Maimoonar

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Maimoonar

68 comments

Comments are closed.