International NewsNews

රුසියාව කිපේ.. ශ‍්‍රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්‍යයෙන් ලංකාවට චෝදනා…

රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ‍්‍රී ලංකාවේදී රදවා තබා ගැනීම ගැන රුසියාවේ අප්‍රසාදය පළකර තිබේ.

මොස්කව් නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම කැඳවා රුසියානු විදේශ අමාත්යාංශය විසින් ඒ බව දැනුම් දී තිබේ.

රුසියුනා විදේශ අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරමින් මේ පිලිබද තම ස්ථාවරය දක්වා තිබිණි.

රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව විසින් රුසියානු ගුවන් යානයක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ අධිකරණය හමුවේ කියා සිටියේ රුසියානු ගුවන් යානය රදවා ගැනීමට වාරණ නියෝගයක් නිකුත් කර නැති බවයි.

Related posts

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

Maimoonar

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Maimoonar

පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයි

Maimoonar

499 comments

Comments are closed.