Local News News

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ සඳහන් කර සිටියේය.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ පැමිණි අවසන් තෙල් නැව බෙදාහැරීමෙන් අනතුරුව කළ යුත්තේ කුමක්දැයි කියා නිශ්චිත සැලැස්මක් තිබුණානම් අද ‘සතියකට තෙල් නැව් එන්නේ නැහැ’ යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා නොපවසනු ඇතැයි ද පෙන්වා දුන් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා, තෙල් නොමැතිවීමෙන් මුළුමහත් සමාජයම අකර්මණ්‍ය වන බව මේ අයට නොතේරෙනවා නොවන බවද සඳහන් කළේය. මහා චක්‍රවර්ති රජ කෙනකු මෙන් අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත් වීම කනගාටුවට කරුණක් බව ද මුසම්මිල් මහතා පැවසීය. ඩොලර් බිලියන ගණන් තමන් අගමැති ධූරයට පත් වූ පසු ලැබෙන බවට ඉඟි පළ කළ අග්‍රාමාත්‍යවරයා අඩුම තරමින් මේ තීරණාත්මක අවස්ථාවේ ඩොලර් මිලියන කිහිපයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

පහසුවෙන් තෙල්, ගෑස්, පොහොර සපයා ගැනීමේ මගක් ලෙස රුසියාව සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් ඒ බව මෙරට රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා සමග ස්වාධීන පක්ෂ එකමුතුව සිදුකළ සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන් කළ මොහොමඩ් මුසම්මිල් මහතා, එම විසඳුම් යෝජනාව ඇමරිකාව හා ඉන්දියාව තරහ වේයැයි බියෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම විසඳුම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කළ යුතුව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් මගින් සාකච්ඡා ඇරඹීම පමණක් වුවත් තම ඇමරිකන් – ඉන්දියන් ගජ මිතුරන්ගේ ඉන්දු – පැසිෆික් මෙහෙයුමට හානි කිරීමට අකමැත්තෙන් එසේ නොකරන වත්මන් ආණ්ඩුව එමගින් අද මේ රටේ ජනතාවගේ ජීවිතවලට, දරුවන්ගේ අධ්‍යාපනයට බරපතල හානි කරමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් සුරක්ෂිත බවට විශ්වාසය ජනිත කරමින් භාරකාර මණ්ඩලයක් සහිත අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් පසුගියදා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රට හමුවේ තබා ඇති බවත් එම භාරකාර මණ්ඩලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඩලස් අලහප්පෙරුම මහතා ද යෝජනා කර ඇති බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී කීය. පාර්ලිමේන්තුවට පසුගිය සතියේ එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අගමැතිවරයා ද එකී යෝජනාවට එකගතාව පළ කර ඇති බවත් විපක්ෂනායකවරයා හෝ ජවිපෙ නායකවරයා තවමත් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නැති බවත් මෙවැනි යෝජනා දෙස කුහකකම ඉවතලා බැලීමේ දේශපාලන සංස්කෘතියකට අප යා යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

මාසිකව තෙල්, ගෑස්, ඖෂධ, පොහොර ආදී අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 800ක මුදල, මිලියන තුනකට අධික විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් ගෙන්වාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති එම විසඳුම් යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ‘ජනතාව පෝලිම්වල මැරෙනවා දැකීමට අකමැති’ සියලුදෙනා මැදිහත් විය යුතු බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Shiran Viraj

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

Shiran Viraj

41 comments

Hallets Point Apartments October 5, 2022 at 12:59 pm

Great article.

Reply
link October 10, 2022 at 5:04 pm

Great internet site! It looks really good! Sustain the excellent job!

link

Reply
wiki.asociace-bezobalu.cz October 29, 2022 at 6:07 pm

This article will help the internet people for building up new website or even a blog from start to end. https://wiki.asociace-bezobalu.cz/index.php/U%C5%BEivatel:AveryBrunton75

Reply
ซุปเปอร์สล็อต November 13, 2022 at 10:19 pm

This website definitely has all of the information I wanted
concerning this subject and didn’t know who to ask.

Reply
top 10 stevia extract on amazon November 29, 2022 at 4:56 pm

It’s going to be finish of mine day, but before ending I am reading this
fantastic piece of writing to increase my knowledge.

Reply
บาคาร่า168 vip November 29, 2022 at 6:56 pm

I don’t even know how I ended up here, but I thought this post
was great. I do not know who you are but certainly you are going
to a famous blogger if you are not already ;
) Cheers!

Reply
Terri December 11, 2022 at 2:17 am

Great post. I was checking continuously this blog and I am impressed!
Extremely useful info particularly the last part 🙂 I care for such
info a lot. I was seeking this particular info for a
long time. Thank you and best of luck. https://forum.aargaunet.ch/profile.php?id=27652

Reply
dlinkap.local December 12, 2022 at 8:02 pm

Attractive element of content. I simply stumbled upon your blog and in accession capital to claim
that I get in fact loved account your blog
posts. Anyway I’ll be subscribing on your feeds and even I fulfillment you access consistently rapidly.

Reply
Joy December 15, 2022 at 2:21 pm

Generally I do not read post on blogs, however
I would like to say that this write-up very pressured me to try
and do it! Your writing taste has been amazed me.
Thank you, very great post. https://Blogarama.In.net/profile/IlaSilvers

Reply
Wiki.presagio.Eu December 20, 2022 at 2:17 am

What i do not realize is in reality how you are no longer really much
more neatly-liked than you might be right now.
You are very intelligent. You know therefore significantly in the case of this subject, produced me in my
opinion consider it from a lot of numerous angles. Its like men and women aren’t fascinated except it’s one thing to do with
Girl gaga! Your individual stuffs nice. All the time take care of it up! https://Wiki.Presagio.eu/index.php?title=Location_Avec_Option_D_achat_%C3%80_Gatineau_Ottawa_Rent_To_Own_In_Gatineau_Outaouais

Reply
https://Www.destiny-Lore.com/index.php?title=Benutzer:Lucy89O132008838 December 26, 2022 at 4:37 am

Wow, superb weblog layout! How lengthy have you ever been blogging for?
you make blogging look easy. The overall look of your site is
magnificent, let alone the content! https://Www.destiny-Lore.com/index.php?title=Benutzer:Lucy89O132008838

Reply
GreenHouse Pure CBD Gummies January 6, 2023 at 11:13 pm

hello!,I really like your writing very so much!
percentage we keep up a correspondence extra approximately your post on AOL?
I need a specialist on this space to solve my problem.

Maybe that’s you! Looking forward to look
you.

Reply
https://Psalmerna.se/Wiki/index.php?title=The_White_And_Wood_Kitchen_Before_And_After January 14, 2023 at 2:59 pm

Having read this I thought it was very enlightening.
I appreciate you finding the time and effort to put this information together.

I once again find myself personally spending a significant
amount of time both reading and leaving comments.
But so what, it was still worthwhile! https://Psalmerna.se/Wiki/index.php?title=The_White_And_Wood_Kitchen_Before_And_After

Reply
Gwendolyn January 24, 2023 at 3:47 pm

It’s going to be finish of mine day, but before end I am reading this
enormous article to improve my experience. https://Dogwiki.org/wiki/User:MozelleHargraves

Reply
www.web February 2, 2023 at 7:54 pm

Hey There. I found your blog using msn. This is a very well written article.
I will make sure to bookmark it and come back to read more of
your useful information. Thanks for the post. I’ll definitely
comeback.

Reply
slotsite March 10, 2023 at 11:50 am

I came to this site with the introduction of a friend around me and I was very impressed when I found your writing. I’ll come back often after bookmarking! slotsite

Reply
Hyatlas.com March 11, 2023 at 9:17 pm

I have read so many content about the blogger lovers but this
paragraph is genuinely a good article, keep it up. https://hyatlas.com/wiki/index.php/User:KeeleyBeadle85

Reply
http://wiki.ufaley.su/index.php?title=User:Franchesca08Q March 16, 2023 at 7:48 am

Hey! Someone in my Facebook group shared this site with us so I came to look it over.

I’m definitely enjoying the information. I’m book-marking
and will be tweeting this to my followers! Great blog and superb style and design. http://wiki.ufaley.su/index.php?title=User:Franchesca08Q

Reply
http://Www.Gedankengut.one/index.php?title=User:CorineHankins77 April 25, 2023 at 5:29 pm

Normally I don’t learn article on blogs, however I would like to
say that this write-up very forced me to try and do so! Your writing taste has been surprised me.
Thank you, very nice post. http://Www.Gedankengut.one/index.php?title=User:CorineHankins77

Reply
vehicle shipping June 16, 2023 at 2:40 am

Which indicates the period of your step will certainly not
influence your move price.

My webpage vehicle shipping

Reply
Haibersut.com August 4, 2023 at 11:18 am

Very nice post. I just stumbled upon your weblog and wished to say that I have truly enjoyed
browsing your blog posts. In any case I will be subscribing to
your feed and I hope you write again very soon! https://haibersut.com/Lemon_Law_Specialists

Reply
https://Haibersut.com/Chemise_Noeud_Papillon_Enfant_Pas_Cher_Et_De_Qualit August 6, 2023 at 1:20 am

What i don’t understood is actually how you are no longer actually much more
smartly-appreciated than you may be now. You are so intelligent.
You realize therefore considerably with regards to this topic, produced me in my view imagine it from a lot of various angles.
Its like men and women aren’t interested unless it is one
thing to do with Girl gaga! Your own stuffs outstanding.
Always take care of it up! https://Haibersut.com/Chemise_Noeud_Papillon_Enfant_Pas_Cher_Et_De_Qualit%C3%A9

Reply
http://Www.Register.Sbm.pw/News/olave-studio-9/ August 7, 2023 at 5:55 pm

I’m not sure exactly why but this weblog is loading incredibly slow for me.

Is anyone else having this problem or is it a problem on my end?

I’ll check back later and see if the problem still exists. http://Www.Register.Sbm.pw/News/olave-studio-9/

Reply
Www.Jtcak.com August 8, 2023 at 3:39 pm

Hi to every one, since I am genuinely eager of reading this webpage’s
post to be updated regularly. It contains pleasant material. http://Www.Jtcak.com/xe/index.php?mid=board_cgbA42&document_srl=170531

Reply
Janna August 8, 2023 at 5:52 pm

whoah this weblog is magnificent i like studying your posts.
Stay up the great work! You realize, lots of individuals are
hunting round for this info, you could help them greatly. http://Www.home-office.bookmarking.site/News/olave-studio-12/

Reply
Luca September 6, 2023 at 2:16 pm

Aw, this was a very good post. Taking the time and actual effort to make
a really good article… but what can I say… I hesitate a lot
and never seem to get anything done. http://Wsdjcd.cn/comment/html/?49279.html

Reply
Daniella September 10, 2023 at 10:11 pm

My brother suggested I might like this blog. He was
totally right. This post truly made my day. You can not imagine simply how much time I had spent for this info!
Thanks! https://manu-auare.ru/felipabqy12

Reply
Forum.Giperplasma.ru September 10, 2023 at 11:19 pm

A person essentially help to make severely articles I’d state.

That is the very first time I frequented your website page and up
to now? I surprised with the research you made to make this actual put up incredible.
Magnificent process! https://Forum.Giperplasma.ru/index.php?action=profile;u=383382

Reply
Http://Sh.Ri.L.Lw.Q.Zu@Nkuk21.Co.Uk/ September 11, 2023 at 12:02 am

My partner and I absolutely love your blog and find almost all of your post’s to be precisely
what I’m looking for. Do you offer guest writers to write
content for you personally? I wouldn’t mind publishing a post or elaborating on some of the subjects you write
about here. Again, awesome web site! http://Sh.Ri.L.Lw.Q.Zu@nkuk21.co.uk/?document_srl=7131893

Reply
wWW.AgChem.cO.KR September 13, 2023 at 2:53 pm

great put up, very informative. I’m wondering why the opposite experts
of this sector don’t realize this. You must continue your writing.
I am sure, you’ve a great readers’ base already! http://www.agchem.co.kr/freeboard/1859046

Reply
Connectngrow.org September 13, 2023 at 4:28 pm

I love your blog.. very nice colors & theme. Did you create
this website yourself or did you hire someone to do it for you?

Plz respond as I’m looking to create my own blog and would like to
know where u got this from. many thanks https://connectngrow.org/myforum/profile.php?id=89015

Reply
Nxlv.ru September 14, 2023 at 1:23 am

Heya! I realize this is kind of off-topic but I had to ask.
Does running a well-established blog such as yours require a lot of
work? I’m brand new to writing a blog however I do write in my diary everyday.
I’d like to start a blog so I can share my own experience
and feelings online. Please let me know if you have any ideas or tips for brand new aspiring bloggers.
Thankyou! https://nxlv.ru/user/LynellDeloach9/

Reply
https://sigmachiiu.com/forums/users/occtrey8140259/ October 28, 2023 at 1:02 pm

I have fun with, cause I discovered exactly what I used to be having a look for.
You’ve ended my four day lengthy hunt! God Bless you man. Have a nice
day. Bye https://sigmachiiu.com/forums/users/occtrey8140259/

Reply
https://Dailybookmarkhit.com/story15938880/hesman-garage-boucherville October 30, 2023 at 12:21 am

Pretty nice post. I simply stumbled upon your blog and wished to say that I’ve truly loved browsing your blog posts.
In any case I’ll be subscribing on your feed and I am hoping you write once more soon! https://Dailybookmarkhit.com/story15938880/hesman-garage-boucherville

Reply
http://Wiki.Quanticsystems.Com.br/index.php/User:BrianneGraber November 18, 2023 at 6:13 am

What’s up, I log on to your blogs regularly.
Your story-telling style is witty, keep up the good work! http://Wiki.Quanticsystems.Com.br/index.php/User:BrianneGraber

Reply
Another-RO.Com May 11, 2024 at 6:15 pm

Appreciate this post. Let me try it out. https://Another-RO.Com/forum/profile.php?id=137780

Reply
Jana May 12, 2024 at 8:42 am

What’s up, for all time i used to check blog posts here early in the
dawn, since i love to find out more and more. https://Depot.lk/user/profile/20425

Reply
https://www.Buyandsellreptiles.com/author/raymonworde/ June 17, 2024 at 5:40 am

I was wondering if you ever thought of changing the page layout of
your site? Its very well written; I love what youve got to say.
But maybe you could a little more in the way of content so people could
connect with it better. Youve got an awful lot of text for only having
one or two pictures. Maybe you could space it out better? https://www.Buyandsellreptiles.com/author/raymonworde/

Reply
https://lingeriebookmark.com/story7266514/cim-investigacin July 8, 2024 at 3:25 pm

Yesterday, while I was at work, my sister stole my iPad
and tested to see if it can survive a 25 foot drop, just so she can be a youtube
sensation. My apple ipad is now broken and
she has 83 views. I know this is completely off topic but I had
to share it with someone! https://lingeriebookmark.com/story7266514/cim-investigaci%C3%B3n

Reply
Kieran September 15, 2024 at 5:30 pm

Nice answer back in return of this matter with solid arguments and telling all about that. http://Another-Ro.com/forum/profile.php?id=443097

Reply
Www.Bestbuildpc.org September 18, 2024 at 7:09 am

I do accept as true with all the ideas you’ve offered to your post.
They are really convincing and can definitely work. Nonetheless,
the posts are too quick for beginners. May just you please extend
them a bit from subsequent time? Thank you for the post. https://Www.Bestbuildpc.org/modules.php?name=Your_Account&op=userinfo&username=GabrielAsk

Reply

Leave a Comment